

මීනී මැරුම් චෝදනා ලද කරන්නාගොඩ ඉල්ලූ රීටි සහනය අදත් නෑ
නාවික හමුදා කප්පම් කල්ලිය ගැන වැඩි දුර පරීක්ෂණ කරන ලෙස නියෝගයක් ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස සිටියදීය. අපරාධ…

ගෝඨාණ්ඩුවට එරෙහි සිය ගණනකගේ ජීවිත අනතුරේ ! සුරේෂ් සලේ වැනි හීලෑ සත්වයෙකුට බුද්ධි අංශය බාර දුන්නේ කොස් කොටන්නට නොවන බව වටහා ගත යුතුය
BBC මාධ්‍යවේදි ආර්. අරුන් ප්‍රසාත් පසුපස නාදුනන පිරිසක් ලුහුබැදිම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. අරුන් ප්රසාත්ගේ ආරක්ෂාව වෙනුවෙන්…

බෝම්බ ඊබ්‍රහීම් කඩු 6000ක් ගෙන්වලා, අත්අඩංගුවට ගත්තේ 600යි, අගරදගුරුතුමාගේ කෙස් කෙලින් කරන නඩුව මෙන්න
පාස්කු ප්‍රහාරයට ප්‍රථම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී බෝම්බය පුපුරුවාගෙන මියගිය මොහමඩ් ඉබ්රාහිම් ඉන්ෂාප් නමැත්තා විසින් කඩු හා උල් ආයුධ 6000 ගෙන්වා…

බැසිල් ඉන් ඇක්ෂන්! රිෂාඩ් විමල්ගේ ගෝලයාගෙන් රු බිලියනයක් ඉල්ලා නඩු දමයි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විමල් පිලේ රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර ගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබේ. 2019 වසරේදී…

ඉහළ ඇවරිය අවදි කිරීම මිස බුරන බල්ලන්ට ගල් ගැසීම අපගේ කාර්ය නොවේ
යහපාලන රජය යනු ජනතා විප්ලවයකින් බලයට පත්වූ රජයකි . නමුත් පාලකයන්ට එකී ජනරජය රැක ගත නොහැකි විය. රාජපක්ෂ රෙජීමය සංවර්ධනය…

නන්දසේන ඔහේගේ ගමේ උන් උපවාස කරන්න යනවා – බැලුවේ නැතෙයි ඔහේගෙ ‘දිවයින’ පත්තරේ !
නන්දසේන ජනාධිපති කිරීම ජාතිවාදය අවුස්සමින් දිවා රෑ වෙහෙසුන පුවත්පත් අතර ප්‍රධානතම පුවත්පත දිවයිනය. නන්දසේනගේ උපන් ගම් ප්‍රදේශයේ ගොවීන්ගේ ගැටළු වලට…

එ.ජා මානව හිමිකම් සැසියට බියවූ ගෝඨා කප්පම් දසයා ගෙදර යවයි
කප්පම් දසයා නොහොත් රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක පෙබ 16 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ගන්වා තිබේ. අහිසංක…

බැසිල්, විමල්, ගම්මන්පිල ගැන ආන්දෝලනාත්මක කථාවක්
රාජිත සේනාරත්න අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් බැසිල්, විමල් සහ ගම්මන්පිල ගැන ආන්දෝලනාත්මක කථාවක් කීවේය. මැදමුලන පරපුරේ ඔටුණු නොපැලදූ…

කමල් ගුනේ අයියේ, හාන්දුරුවො විතරක් නෙවෙ ඔයාගෙ බඩියත් අමු අමුවේ කැලෑ කපනවා !
මේ දිනවල වනාන්තර විනාශය විශාල වශයෙන් සිදුවන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුනේ අයියා පැවසුවේය. මේ සඳහා රාජ්‍ය නිලධාරීන් ද…

විමල්ගේ පිල ජනපති හමුවීමට යයි , නන්දසේන බෑ කියයි – ‘ලපයි සිපයි’ කල්ලියේ hot news මෙන්න
බැසිල්ගේ පාර්ලීමේන්තු සම්ප්‍රාප්තිය පිළිබදව කන වැකුණු විමල් වීරවංශ බියෙන් තැති ගත්තේය. විමල් බිය වූයේ අන් කිසිවක් නිසා නොව බැසිල් ආවොත්…