

නකල්ස් රක්ෂිතයේ එනසාල් වගාවට අවසර, චීන සමාගම් ඉඩම් ගන්න පෝලිමේ
මීමුරේ නකල්ස් රක්ෂිතය තුල එනසාල් වගා කිරීමට ජනපති ගෝඨාභය අවසර ලබා ඇත . එම තීන්දුව ගත්තේ මීමුරේ ‘ගම සමග පිලිසදරක්’…

කාන්තා දිනයට වැදි බණ දෙසූ මනුෂට හිටපු බිරිද දුවන්න දෙයි !
ජාත්‍යන්තර කාන්තා දිනයේ හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර තම සමාජ ජාල ඉදිරියේ තබා ඇති සටහනකට ඔහුගේ හිටපු…

වලගම්බා මාලිගාවේ චීන ගල් කොරියක්, ආඳගල ගමක් නැගිටියි, නූතන දියසේන ඇඳ යට, වොයිස් කට් සාදුලා මීක් නෑ
වලගම්බා රජ සමයට අයත් පුරාවිද්‍යා භූමියක චීන ජාතිකයන් පිරිසක් ගල් කොරියක් දමා ඇති පුවතක් අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.…

බෝමබ ඊබ්‍රහීම් පුතාගේ අල්ලස් කථාව මාධ්‍ය සංදර්ශනයක්ද ?
බෝමබ ඊබ්රහීම්ගේ පුත්‍රයා වන ඉජාස් අහ්මඩ් නැමති අයට සැප සැදීමට අල්ලස් දීමට ගිය ජේලර් වරයෙකුගේ වැඩ තහනම් කළ බව අද…

සජිත් කළ කථාව වැරදියි – බැරිම තැන කිරිඇල්ල සජිත්ගේ රෙද්ද කඩයි
පාස්කු ප්‍රහාරයෙන් පසු සිංහල ජනයා තුල ඇතිවූ අනාරක්ෂිත බව ගෝඨාගේ ජයග්‍රහණයේ රහස විය . ( එය ගෝඨාගේම ගෝනි සෙල්ලමක් වීම…

විමල් ජනාධිපති සටනට,අමාත්‍යංශ සම්පත් යොදා වොයිස් කට් සංවිධාන හදලා,බැසිල් එළවන තක්කඩි විමල්ගේ ඔඩොක්කුවේ – බුද්ධි අංශ වාර්තාවක් කියයි
රටක රජ්‍ය නායකයා බවට පත් වීම දුෂ්කර ප්රයාණයකි. නමුත් ලංකාවේ එය එසේ නොවේ. ඩී.බී විජේතුංග , දි.මු ජයරත්න , රත්නසිරි…

කළු ඉරිදා විපක්ෂ නායකයාගේ හැසිරීම ගැන සජබ මන්ත්‍රීන් පංච නින්දාවෙන් බැන වදියි
ගෝඨාභය රාජපක්ෂට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන චෝදනා දෙකක් එල්ල වී ඇත. එනම් පාස්කු ප්‍රහාරයේ මහ මොළ කරු ගෝඨාභය බව පාස්කු…

ලංකාවේ ක්‍රිකට් විනාශ කළ සදා ලෝක පූජිතගේ නීලකාස පැටිකිරිය මෙන්න !
2021 ජනවාරි 21 දින චමුදිත සමග සංවාදයකට එක් වෙමින් අර්ජුන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය. ලංකාවේ ක්‍රිකට් කඩා වැටීමට වගකිව යුත්තේ කුමාර්…

‘ 21 ඇල ඉරක් 4’ පෝස්ටර් ඇලවූ ගිරිබාවේ අප්පුහාමී ගෝඨාගේ කථාවට කෝපවෙයි !
ගෝඨාභය මහත්තයෝ , මගේ නම අප්පුහාමි. මගේ ගම ගිරිබාව . ඊයේ ඔහේ අපේ ගමට ආවා. ඔහේ අපේ ගමට එනව කියලා…

චීත්ත අඳින රිලවෙක් ගැන හෝඩුවාවක් මෙන්න !
වැදගත් නමුත් පාර්ලීමේන්තුවේ කථා නොකරන මතෘකා කිහිපයක් ඇත. මන්ත්‍රීන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඒ අතර එක් මාතෘකාවකි. එනමුත් පසුගිය සතියේ පාර්ලීමේන්තු මන්ත්‍රීන්ගේ…